2 sourcesUpdated
ඉන්දියාවේ අපරාධ චෝදාන ලැබූ දේශපාලකයකුගේ දියණියගේ මඟුලට ආරාධිතයෝ පන්ලක්ෂයක්
යන මාර්ගය අවහිර වී දේශපාලකයෙක් ට්‍රැක්ටරයකින් උත්සවයට ගිහින් මිනීමැරීම ඇතුළු අපරාධ ක්‍රියාවන් 38ක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන ඉන්දීය දේශපාලනඥයෙකුගේ තම දියණිය ඉන්දියාවේ දුප්පත්ම ප්‍රාන්තයක් සේ සැලකෙන බිහාර් ප්‍රාන්තයේ ගම්මානයක ආරාධිතයන් පන්ලක්ෂයක…
Summary
මිනීමැරීම ඇතුළු අපරාධ ක්‍රියාවන් 38ක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන ඉන්දීය දේශපාලනඥයෙකුගේ තම දියණිය ඉන්දියාවේ දුප්පත්ම ප්‍රාන්තයක් සේ සැලකෙන බිහාර් ප්‍රාන්තයේ ගම්මානයක ආරාධිතයන් පන්ලක්ෂයකගේ සහභාගිත්වයෙන් දැවැන්ත විවාහ මංගල්‍යයක් පැවැත්වීම සම්බන්ධයෙන් ඉන්දීය මාධ්‍ය විසින් පුළුල් ප්‍රචාරයක් ලබා දී තිබේ.
What this story is about
Organisations

