5 sourcesUpdated
එල්නිනෝ බලපෑමට ලක්වන පිරිස් පිළිබඳ රජය විධිමත් වැඩපිළිවෙළක් ඔස්සේ කටයුතු කරනවා - ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස
එල්නිනෝ තත්ත්වයෙන් බලපෑමට ලක්වන පිරිස් පිළිබඳ රජය විධිමත් වැඩපිළිවෙළක් ඔස්සේ කටයුතු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. නියගය තුරන් වී වැසි ලැබේවායි ප්‍රාර්ථනා කරමින් නාරාහේන්පිට අභයාරාමයේ දී වැසි පිරිත් සජ්ඣායනයක් ආරම්භ කෙරුණා.
Full coverage
ITN Newsඑල්නිනෝ බලපෑමට ලක්වන පිරිස් පිළිබඳ රජය විධිමත් වැඩපිළිවෙළක් ඔස්සේ කටයුතු කරනවා - ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස

සියත නිව්ස්වර්ෂාව ඇදහැලීම ප්‍රාර්ථනා කරමින් වැසි පිරිත ලක්ෂ වාරයක් සජ්ඣායනා කිරීම ඊයේ රාත්‍රියේ ආරම්භ කෙරුණා (VIDEO)

Gossip Lanka Newsඑල්නිනෝ නිසා පෙර ලෝකය නොවූ විරූ අනතුරක - UN නිවේදනයක්

Hiru News - Sinhalaඑල්නිනෝ දේශගුණික බලපෑමට මුහුණ දීමට පත්කළ ඇමති අනු කමිටුව සිව්වැනි වරටත් රැස්වෙයි

සියත නිව්ස්88,000කට එල් නිනෝ වෙන් බලපෑම් (VIDEO)

Asian Mirrorතව මාසයයි.. කාලගුණය කැළඹෙයි.. ලංකාවට රතු එළියක්

What this story is about
People