2 sourcesUpdated
‘චෙම්මනි’ සොහොන් බිමක් කී රාජ් සෝමදේවගේ වාර්තාවට විරෝධය.. පිලිගන්නෙපා කියා උසාවි යයි...
යාපනය චෙම්මනි 'සිත්තුපත්ති' සුසාන භූමියේ සිදුකරන ලද කැණීම්වලදී හමුවූ මිනිස් ඇටසැකිලි 584ක් සහ පුරාවස්තු 170කට අධික ප්රමාණය පදනම් කරගනිමින්, අදාළ ස්ථානය සමූහ මිනීවලක් නොව විධිමත්ව පවත්වාගෙන ගිය සාමාන්ය සුසාන භූමියක් විය හැකි බවට විශේෂඥ පුරාවිද්යා කණ්ඩායමක් විසින් අධිකරණය හමුවේ අතුරු වාර්තාවක් ඉදිරිපත් කර ඇතැයි 'සන්ඩේ ටයිම්ස්' පුවත්පත වාර්තා කරයි.
Full coverage
Summary
This preliminary report was presented to court and highlighted by the Sunday Times. Their findings were submitted to the Jaffna Magistrate's Court earlier this week. Families of the missing persons, who represent a party of interest in the excavation, have lodged a complaint in the Jaffna Magistrate's Court, contesting the interpretations put forth by the archaeological team.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
