2 sourcesUpdated
"කප්තුරු සවිය" යටතේ බදුල්ලට නොමිලේ පොල් පැළ 1,250ක්
රටේ පොල් නිෂ්පාදනය ඉහළ නැංවීමේ අරමුණින් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අනුබද්ධ පොල් වගා කිරීමේ මණ්ඩලය ක්‍රියාත්මක කරන 'කප්තුරු සවිය' ජාතික වැඩසටහන යටතේ ගෙවතු වගාව සඳහා පොල් පැළ ලක්ෂ 05ක් බෙදාදීමේ වැඩසටහනට සමගාමීව, බදුල්ලට පොල් පැළ 1,250ක…
