2 sourcesUpdated
ලොව ප්‍රමුඛතම තාක්ෂණික සමාගමක්වන NVIDIA හි CEO චීන බුද්ධි අංශවල ඉලක්කයක් වෙලා ? - සමාගමෙන් විමර්ශනයක්
එක්සත් ජනපද තාක්ෂණික දැවැන්තයෙකු වන NVIDIA හි එහි ප්‍රධාන විධායක නිලධාරී ජෙන්සන් හුවාං සැක සහිත චීන ඔත්තුකාරියක සමඟ සම්බන්ධතාවයක් පැවැත් වූ බවට වාර්තා වීමෙන් පසුව ස්වාධීන පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති බවයි. NVIDIA අධ්‍යක්ෂ මණ්ඩලය නිවේදනය කර ඇත්තේ ස්වාධීන අධ්‍යක්ෂවරුන්ගෙන් සමන්විත කමිටුවක් සහ [...]

