2 sourcesUpdated
අකණ්ඩ බස් වර්ජනයක් - මේ ඉල්ලීම් දෙනකන් දැවැන්ත වර්ජනයක්
බස් රථ සේවකයින්ට බාධා වන අයුරින් හෝමාගම ප්රාදේශීය සභාව මගින් මත්තේගොඩ බස් නැවතුම්පොළ භූමියේ ගොඩනැගිල්ලක් ඉදිකිරීමට විරෝධය පළ කරමින් ඊයේ ආරම්භ කළ බස් වැඩවර්ජනය අද (26) දෙවැනි දිනටත් ක්රියාත්මක වේ.
Summary
කෙසේ වෙතත්, මෙම වර්ජනය හේතුවෙන් පාසල් සිසුන්ට සිදුවන අපහසුතා මඟහරවා ගැනීම සඳහා උදෑසන කාලයේ මත්තේගොඩ සිට කොට්ටාව දක්වා බස් රථ දෙකක් නොමිලේ ධාවනය කිරීමට වර්ජනයේ නිරත සේවකයින් පියවර ගෙන තිබේ. ඊට අමතරව බස් සේවකයන් සිය යතුරුපැදි මගින් ද පාසල් ළමුන් කොට්ටාව දක්වා ප්රවාහනය කර ඇති බව වාර්තා වේ.
What this story is about
Organisations

