2 sourcesUpdated
නාවික යාත්රාවකින් ටී 56 ක් ගිනි අවියක් සොරකම් කිරීමේ සිද්ධියට තවත් දෙදෙනෙක් අත්අඩංගුවට
කල්පිටිය ශ්රී ලංකා නාවික නෞකා විජය කඳවුරට අයත් යාත්රාවක තිබි සොරා ගත් එස් එම් ජි - ටි 56 ගිනි අවිය කඩුවෙල රනාල ප්රදේශයේ පුද්ගලික ආයතනයක් පිටුපස පාළු ඉඩමක සොහොන් කොතක් අසල සඟවා තිබියදී සොයාගෙන තිබෙනවා.

