2 sourcesUpdated
හලාවත නිවසින් පලාගිය දරුවෙකු දෙමටගොඩ දුම්රිය ස්ථානයෙන් සොයා ගැනේ
මවගේ අවවාද හේතුවෙන් නිවසින් පලා ගිය දරුවෙකු දෙමටගොඩ දුම්රිය ස්ථානයේ සිටියදී එහි ආරක්ෂක නිලධාරීන් විසින් සිය භාරයට ගෙන ආපසු දරුවාගේ මවට භාරදී තිබෙනවා. හලාවත, විලත්තව ප්රදේශයේ පදිංචි 12 හැවිරිදි පිරිමි දරුවෙකුයි මෙලෙස භාරදි ඇත්තේ.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
