2 sourcesUpdated
අපි අහිංසක මිනිස්සුන්ට බදු වැඩි කරලා නෑ. අපි එකතු කරන සියලු බදු මුදල් නැවත ජනතාවට ලැබෙමින් තියෙනවා - ඇමති TB
මෙතෙක් පැවති ආණ්ඩු ව්‍යාපාරිකයින්ට බදු සහන ලබා දුන්නත් වත්මන් ආණ්ඩුව මෙතෙක් බදු නොගෙවූ ව්‍යාපාරිකයින්ගෙන් නිසි පරිදි බදු එකතු කරමින් සිටින බව නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතා පවසයි.
What this story is about
People
Places

