Trending4 sourcesUpdated
අක්කාගෙන් මතට හුරුවූ බලවයක්කාර අයියා නගෝ බාර දෙන්නේ කාටද?
අයිස් මත්ද්රව්යවලට ඇබ්බැහි වී ඇතැයි කියමින් අධිකරණයට ඉදිරිපත් කළ බාලවයස්කාර අයියා-නගෝ බාරදිය හැකි ඥාතීන් කවුරුන්ද? යන්න සොයා බලා වහාම වාර්තාවක් ඉදිරිපත් කිරීමට මාලිගාකන්ද මහෙස්ත්රාත් ජනිතා රෝෂණී පෙරේරා මහත්මිය කොළඹ පරිවාස නිලධාරිනියට නියම කළාය.
Full coverage
By Gossip Lanka News
Read on Gossip Lanka NewsAlso covered by
Summary
ඒ අනුව දරුවන් පරිවාස භාරයට පත් කිරීමට අධිකරණය මීට පෙර පියවර ගෙන තිබිණි. මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී දරුවන්ගේ මව ඇතුළු ළඟම ඥාතීන් කිහිප දෙනෙකු ද අධිකරණය හමුවේ පෙනී සිටියහ. බාලවයස්කාර දරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ධම්මික රත්නායක මහතා එහිදී අධිකරණයෙන් ඉල්ලා සිටියේ දරුවන්ගේ ළඟම ඥාතීන් අධිකරණයේ පෙනී සිටින බැවින් ඔවුන්ගේ භාරකාරත්වය එම ඥාතීන්ට පවරන ලෙසයි.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.