2 sourcesUpdated
අලුත් පනතින් මාධ්යවලට මාරාන්තිකයි..
රජය විසින් ඉදිරිපත් කිරීමට සූදානම් වන ත්රස්තවාදයට විරෝධී පනත් කෙටුම්පත (PSTA) නීතිගත කළහොත් මෙරට මාධ්ය නිදහසේ අවසානය සනිටුහන් වන බවත්, එය කතුවරුන්ට, නිවේදකයන්ට මෙන්ම සමස්ත මාධ්ය ආයතනවලටම එල්ල වන මාරාන්තික ප්රහාරයක් බවත් හිටපු අමාත්ය, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අවධාරණය කරයි. කොළඹදී පැවති ඒකාබද්ධ විපක්ෂයේ විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවක් අමතමින් මහාචාර්යවරයා මේ බව ප්රකාශ කළේය.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
