Trending4 sourcesUpdated
අනුරාධපුර පූජා භූමි සංවර්ධන වැඩසටහන් ක්රියාත්මක කිරීම උපදේශක සභාවක්
අනුරාධපුර පූජා භූමි සංවර්ධන වැඩසටහන් ක්රියාත්මක කිරීම සඳහා උපදේශක සභාවක් පත් කර තිබෙනවා.වැ. බ.
Summary
අනුරාධපුර පූජා භූමි සංවර්ධන වැඩසටහන් ක්රියාත්මක කිරීම සඳහා උපදේශක සභාවක් පත් කර තිබෙනවා. අටමස්ථානාධිපති අතිපූජ්ය ඊතලවැටුණුවැවේ ඥානතිලක හිමියන් සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානී ප්රභාත් චන්ද්රකීර්තිගේ සම සභාපතිත්වයෙන් මෙම උපදේශක සභාව පිහිටුවා ඇති බවයි ජනාධිපති මාධ්ය අංශය සඳහන් කළේ. අනුරාධපුර පූජා භූමියේ සංවර්ධන වැඩසටහන් ක්රියාත්මක කිරීම සඳහා අවශ්ය උපදෙස් හා මඟපෙන්වීම් ලබාදීම මෙම සභාවේ අරමුණ වනවා.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
People
Organisations
Places
