2 sourcesUpdated
වෙසක් කාඩ්පත් 3,000ක් මුද්‍රණයෙන් රජයට රු. ලක්ෂයකට අධික පාඩුවක් කළ බවට ප්‍රියංකර ජයරත්නට එරෙහි නඩුව යළි කැඳවීමට දින නියම කරයි
සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ වෙසක් කාඩ්පත් මුද්‍රණය කර රජයට රුපියල් ලක්ෂයකට අධික පාඩුවක් කළ බව කියන සිද්ධියට අදා…
Summary
රජයට රුපියල් ලක්ෂයක මුදලක් පාඩු කිරීමේ සිද්ධිය මත හිටපු අමාත්‍ය පිියංකර ජයරත්නට එරෙහිව පවරා ඇති නඩුව මෙමස 23 වැනිදා යළි කැඳවීමට අධිකරණය නියෝග කර තිබෙනවා. සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ වෙසක් කාඩ්පත් මුද්‍රණය කර රජයට රුපියල් ලක්ෂයකට අධික පාඩුවක් කළ බව කියන සිද්ධියට අදාලව හිටපු අමාත්‍ය පිියංකර ජයරත්නට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය නොවැම්බර් 23 වන දින යළි කැඳවිමට කොළඹ මහාධිකරණය ඊයේ…
What this story is about
Organisations
Places

