6 sourcesUpdated
ජනාධිපතිතුමා අයවැය කතාව කරද්දී දැනුණු ලොකු වෙනසක් නාමල් පෙන්වා දෙයි! අවුරුදු 3ක් යද්දී එහෙම වෙච්ච එක ගැන නම් මට සතුටුයි!
භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම රුපියල් 85ක්, ණය ගන්නවා.
Full coverage
Lanka C Newsපරණ බොරු එහෙමමයි.. අයවැයෙන් අලුත් බොරු තොගයක් කියලා..

Mawrata News සිංහලජනාධිපතිතුමා අයවැය කතාව කරද්දී දැනුණු ලොකු වෙනසක් නාමල් පෙන්වා දෙයි! අවුරුදු 3ක් යද්දී එහෙම වෙච්ච එක ගැන නම් මට සතුටුයි!
Asian Mirrorභාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ - නාමල් රාජපක්ෂ

Hiru News - Sinhalaභාණ්ඩාගාරය පිරවූවා නොවෙයි, දුන් මුදල්වලින් වැඩ කරලා නැහැ - නාමල් රාජපක්ෂ

Lanka News Web සිංහලආර්ථික වර්ධනය 7%ට ගේනවා කිව්වත් තුන්වෙනි අයවැය කියවද්දී 4.2%කට අඩු වෙලා.දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ - නාමල්

Neth Newsභාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි - දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ - නාමල් රාජපක්ෂ

Summary
ඔබතුමාලා හැම ආයෝජකයෙක්ම හොරෙක් ගානට දාලා, ඒ ආයෝජකට උදව් කරපු නිලධාරියත් හොරෙක් බවට පත්කරාම මේ දැන් ඉන්න නිලධාරීන්ට වැඩ කරගන්න බැරි වෙනවා. හැබැයි හදන ගමන්ම ඉන්න ආයෝජකයෝ ටික ආරක්ෂා කරගන්න. දෙන සල්ලි ටික වියදම් කරගන්නේ නැතුව, ඔබ මොකක්ද කියන්නේ?