2 sources
ඩේසි ආච්චිට මානසික පරීක්‍ෂණයක්.. යෝෂිතගේ නඩුව මාස දෙකකට කල් යයි...
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ලබා සිටින යෝෂිත රාජපක්ෂ මහතාගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් මහත්මිය නඩු විභාගයට පෙනී සිටීමට මානසිකව යෝග්‍ය දැයි තීරණය කිරීම සඳහා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් හෙට දින ඇයව පරීක්ෂා කිරීමට නියමිත බව කොළඹ මහාධිකරණයට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අද (10) දින දැනුම් දුන්නේය.කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි මහත්මිය හමුවේ අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේද
