2 sourcesUpdated
NVDIA දැවැන්ත කඩා වැටීම.. 50%කට ආසන්න මුදල් අහිමි වේ...
ලොව ප්‍රමුඛතම කෘත්‍රිම බුද්ධි (AI) පරිගණක චිප් නිෂ්පාදන දැවැන්තයා වන Nvidia සමාගමේ මූල්‍ය ගිණුම්කරණ කටයුතු සම්බන්ධයෙන් ඇමරිකානු සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව (SEC) විසින් හදිසි විමර්ශනයක් ආරම්භ කිරීමත් සමඟ, සමාගමේ කොටස් මිල 13%කින් සීඝ්‍ර ලෙස පහත වැටී තිබේ.
What this story is about
Organisations

