2 sources
පොලිසියේ උසස්වීම් අභියෝගයට ලක් කරමින් ගොනුකළ FR පෙත්සම් 40ක් ඉවතට
මෑත කාලයේ පොලිස් සේවයේ විවිධ ශ්‍රේණි සඳහා සිදුකරනු ලැබූ උසස්වීම් අභියෝගයට ලක් කරමින් උසස්වීම් නොලද නිලධාරීන් සහ නිලධාරිනියන් 1,050 කට ආසන්න පිරිසක් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 40ක් පමණ නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (08) තීන්දු කර තිබෙනවා. අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, සම්පත් විජේරත්න යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා විසින් [...]
