2 sourcesUpdated
ටයිටැනික් නෞකාවේ මගීන්ගේ දුර්ලභ භාණ්ඩ වාර්තාගත මිලකට වෙන්දේසි වෙයි
මුහුදුබත් වූ ටයිටැනික් නෞකාවේ ගමන් කළ මගීන්ට අයත් දුර්ලභ භාණ්ඩ රැසක් වාර්තාගත මිල ගණන් යටතේ වෙන්දේසි වී තිබෙනවා.එහිදී වැඩිම මිලකට අලෙවි…
Summary
එහිදී වැඩිම මිලකට අලෙවි වී ඇත්තේ නෞකාවේ තෙවැනි පන්තියේ ගමන් කළ මේරි මැන්ගන් නමැති කාන්තාවට අයත් රන් සාක්කු ඔරලෝසුවක් වන අතර, එය ස්ටර්ලිං පවුම් 250,000කට අලෙවි වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ලේඩි ඩෆ් ගෝඩන් නමැති මගී කාන්තාව පැළඳ සිටි දියමන්ති මුද්දක් ද ස්ටර්ලිං පවුම් 140,000කට අලෙවි වී තිබෙනවා.

