Trending3 sourcesUpdated
එක්දින පිතිකරු ශ්‍රේණිගත කිරීම්වලින් පවන් රත්නායක 16වැනි ස්ථානයට
ICCය විසින් ප්‍රකාශයට පත්කළ නවතම එක්දින පිතිකරු ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරු පවන් රත්නායක 16වැනි ස්ථානය දක්වා ස්ථාන 20කින් ඉදිරියට පැමිණ තිබෙනවා .

