7 sources
ශිරාන් බාසික්ගේ පියා රිමාන්ඩ්
ඩුබායි සිට මෙරටට රැගෙන ආ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන ශිරාන් බාසික්ගේ පියා වන අබ්දුල් රසාක් මොහොමඩ් පාසික් නැමැත්තා ලබන 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ සැකකරු අද (12) කොළඹ අලුත්කඩේ අංක 3 දරණ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන
