Skip to content
LakFeed
ENසිංதமி

Display

Theme

Text size

Contrast

LakFeed
News
Markets
Exchange ratesEvery bank's buying and selling rate
  • Every bank, today
  • Best rate per currency
  • Browse by bank
  • Sending money home
Gold pricesThe Colombo gold board, every day
  • Today's price
  • 22 karat
  • 24 karat
  • Price by weight
  • Price history
StocksColombo share prices, indices and companies
  • Market today
  • Companies
  • Sectors
  • Company news
FuelPump prices and every revision since 1990
  • Fuel prices
  • Trip cost calculator
OffersTools
Explore
WikiPeople, organisations, places and events in the news
  • All pages
  • People
ENසිංதமி

Display

Text size

Contrast

  • Home
  • Trending
  • Latest
  • Local
  • Politics
  • International
  • Business
  • Sports
  • Science & Tech
  • Weather
  • Gossips
  • Entertainment
  • Education
  • Crime & Courts
  • Health
SourcesSources

News sources (30)

Ada DeranaAda Derana BizAsian MirrorCeylon TodayCitizen NewsColombo GazetteColombo TelegraphDaily FTDaily MirrorEconomyNextESPN CricinfoExaminerFact CrescendoGossip Lanka News EnglishGroundviewsHiru News - EnglishLanka Business OnlineLanka News WebLanka TruthMawrata NewsNews FirstNews.lkNewsWire EnglishOCCRPSiyatha NewsSri Lanka CricketSri Lanka MirrorSunday ObserverThe IslandThePapare English
LakFeed

Sri Lanka, made simple.

Everything Sri Lankans check every day, in one place, in your language.

  • News
  • Exchange rates
  • Gold prices
  • Fuel prices
  • Stocks
  • Card offers
  • Tools
  • Wiki
  • Sitemap
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Blog
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. All rights reserved.

  1. News
  2. /
  3. International

2 sources·Updated 1h ago

ගුවන් යානයක් මුහුදට කඩා වැටෙයි..

අමෙරිකාවේ මිසිසිපි වෙරළ තීරයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී කුඩා ගුවන් යානයක් අනතුරට ලක්වීමත් සමඟ, එහි ගමන් ගත් දරුවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් හයදෙනෙකු සොයා ගලවාගැනීමේ කණ්ඩායම් පුළුල් සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇත. Cessna 210 වර්ගයේ මෙම ගුවන් යානය මෙක්සිකෝ බොක්කේ මිසිසිපි ප්‍රාන්තයේ පැස්කගූලා සහ ගල්ෆ් අයිලන්ඩ්ස් ජාතික වෙරළ තීරයට අයත් හෝන් අයිලන්ඩ් අතර මුහුදු ප්‍රදේශයට කඩා වැටී ඇත.

Share this story

Full coverage

  • Hiru News - Sinhala·1h agoඅමෙරිකාවේ ගුවන් යානයක් මුහුදට කඩා වැටෙයි : ළමයින් දෙදෙනෙකු ඇතුළු 06 දෙනෙකු සොයා මෙහෙයුම්
  • Lanka C News·1h agoගුවන් යානයක් මුහුදට කඩා වැටෙයි..

Summary

අමෙරිකානු වෙරළාරක්ෂක බලකාය සඳහන් කළේ, අනතුරට ලක්වූ සෙස්නා සෙන්චූරියන් 210 (Cessna Centurion 210) වර්ගයේ ගුවන් යානයේ වැඩිහිටියන් සිව්දෙනෙකු සහ පිරිමි ළමයින් දෙදෙනෙකු ගමන් කර ඇති බවයි. අවසන් වරට වාර්තා වූ දත්ත අනුව එම ගුවන් යානය පැයට සැතපුම් 200කට අධික වේගයකින් පහතට ගමන් කර ඇති බව සඳහන්. අනතුරට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බව සඳහන්.

Summarised from Hiru News - Sinhala

What this story is about

People
  • ජුවාන් රොස්·
  • Juan Ross
Organisations
  • අමෙරිකානු ජාතික ප්‍රවාහන ආරක්ෂණ මණ්ඩලය·
  • National Transportation Safety Board·
  • අමෙරිකානු ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය·
  • මිසිසිපි සාගර සම්පත් දෙපාර්තමේන්තුව·
  • Federal Aviation Administration·
  • ජාතික ප්‍රවාහන ආරක්ෂක මණ්ඩලය·
  • අමෙරිකානු වෙරළාරක්ෂක බලකාය·
  • ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය
Places
  • නිව් ඕර්ලියන්ස්·
  • United States·
  • ෆෝට් මයර්ස්·
  • මෙක්සිකෝ බොක්කේ මිසිසිපි ප්‍රාන්තය·
  • ගල්ෆ් අයිලන්ඩ්ස් ජාතික වෙරළ තීරයට·
  • Gulf Islands National Seashore·
  • මිසිසිපි වෙරළ තීරයට·
  • Mississippi Waters

At a glance

Newsrooms
2
Articles
2
First reported
Nov 25, 9:24 AM
Latest update
Nov 25, 9:58 AM

More in International

International
  • US prepares higher tariffs on China, EU and 14 other nations5 sources·1h ago
  • China’s Huawei found guilty of 10 criminal charges in US trial2 sources·2h ago
  • Cabinet approves USD 828,000 purchase of cardiac medicine4 sources·2h ago
  • 11 injured in Houthi drone attack on Riyadh tower2 sources·4h ago
  • UAE: Death toll rises to 13 in passenger bus and truck crash in Ras Al Khaimah2 sources·14h ago

Trending stories

Trending
  1. 1Puerto Rico’s Jennifer Barreto crowned Miss Universe 2026 winner3 sources
  2. 2Weather Forecast7 sources
  3. 3Port City to unveil South Asia’s first Air Dome next month6 sources
  4. 4Triposha Production Falls Short by 50% Amid Maize Supply Crisis3 sources
  5. 5University non-academic staff hold token strike today6 sources

Browse by Topic

  • Local
  • Politics
  • International
  • Business
  • Sports
  • Science & Tech
  • Weather
  • Gossips
  • Entertainment
  • Education
  • Crime & Courts
  • Health