2 sourcesUpdated
මැණික් මුදලාලිගෙන් අල්ලස් ගැනීමේ චාමර සම්පත්ගේ නඩුවේ ප්රතිශෝධන පෙත්සමේ නියෝගය ලබන 11 වැනිදා
පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට මැණික් ව්‍යාපාරිකයන්ගෙන් අල්ලස් ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ලබා දුන් ඇප නියෝගය අවලංගු කරන ලෙස ඉල්ලා අල්ලස් කොමිසම ගොනු කළ ප්රතිශෝධන පෙත්සමේ නියෝගය ලබන දෙසැම්බර් 11 නිකත් කරන බව කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ලාල් බණ්ඩාර රණසිංහ අද (25) නියෝග කළා. කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය චාමර සම්පත් සම්පත් දසනායකට ලබා දුන් ඇප නියෝගය [...]
Summary
සැකකාර චාමර සම්පත් සම්පත් දසනායකට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය ලබා දුන් ඇප නියෝගය අභියෝගයට ලක් කරමින් එකී ඇප නියෝගය බල රහිත කරන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අල්ලස් හෝ දුෂණ කොමිසම මෙම ප්රතිශෝධන පෙත්සම කොළඹ මහාධිකරණය හමුවේ ඉදිරිපත් කර තිබුණා.

