Trending4 sourcesUpdated
කාඩ් ඉවරයි කියා Identy Cards සහ Driving Licence මුද්රණය නවතී
ශ්රී ලාංකිකයින්ගේ ප්රධානතම අනන්යතා ලේඛන ද්විත්වයක් වන ජාතික හැඳුනුම්පත සහ රියැදුරු බලපත්රය නිකුත් කිරීමේ ක්රියාවලිය මේ වන විට දැඩි අර්බුදයකට ලක්ව තිබේ.
Full coverage
Summary
මෙම පසුබිම හමුවේ, රියැදුරු බලපත්ර ඉල්ලුම්කරුවන් බොහෝ පිරිසකට මේ වන විට නිකුත් කෙරෙන්නේ තාවකාලික බලපත්රයක් පමණි. ඔහු ප්රකාශ කරන පරිදි, එළඹෙන නොවැම්බර් මස මැද භාගය වන විට මුද්රණ යන්ත්ර කිහිපයක් ලැබීමට නියමිතව ඇති අතර, ඉන්පසුව රියැදුරු බලපත්ර මුද්රණය කිරීමේ ධාරිතාව දෙගුණයකින් ඉහළ නැංවීමට හැකිවනු ඇත.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.