2 sourcesUpdated
Pan Asia බැංකුවේ බදු පසු ලාභය රුපියල් බිලියන 3.59 දක්වා ඉහළට - සමස්ත වත්කම් රුපියල් බිලියන 375 ආසන්නයට
Pan Asia බැංකුව 2026 වසරේ පළමු මාස නවය සඳහා ඉහළ මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කිරීමට සමත්ව තිබෙනවා.
Full coverage
Hiru News - SinhalaPan Asia බැංකුවේ බදු පසු ලාභය රුපියල් බිලියන 3.59 දක්වා ඉහළට - සමස්ත වත්කම් රුපියල් බිලියන 375 ආසන්නයට

Hiru News - Sinhalaසෙලාන් බැංකුවේ වත්කම් ශ්‍රී ලංකා රුපියල් ට්‍රිලියනය පනී - 2026 තුන්වන කාර්තුවේදී බදු පෙර ලාභය 9.64% කින් ඉහළට

Ada Derana Biz2026/27 මුල් කාර්තුවේ දී ශ්‍රීලංකන් ගුවන් සමාගමට රු. බිලියන 35.6ක බදු පෙර අලාභයක්

Summary
Pan Asia බැංකුව 2026 වසරේ පළමු මාස නවය සඳහා ඉහළ මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කිරීමට සමත්ව තිබෙනවා. ණය දීම්, තැන්පතු පදනම සහ ගාස්තු මත පදනම් වූ ආදායම්වල දක්නට ලැබුණු ස්ථාවර වර්ධනය මෙන්ම වත්කම්වල ගුණාත්මකභාවය තවදුරටත් ඉහළ යාම මෙම මූල්‍යමය ප්‍රගතියට ප්‍රධාන වශයෙන් හේතු වී තිබෙනවා.