3 sources
මේ අසීරු අවස්ථාවේ අපි ඉරානය සමඟ පෙනී සිටිනවා - නාමල් රාජපක්ෂ
ඇමෙරිකානු සහ ඊශ්‍රායල ඒකාබද්ධ ගුවන් ප්‍රහාරවලින් ඉරානයේ හිටපු ජනාධිපති මහමුද් අහමදිනෙජාඩ් (Mahmoud Ahmadinejad) ඝාතනය වූ බවට පළවන වාර්තා පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය දැඩි කණගාටුව පළ කර තිබේ....
