Skip to content
LakFeed
ENසිංதமி

Display

Theme

Text size

Contrast

LakFeed
News
Markets
Exchange ratesEvery bank's buying and selling rate
  • Every bank, today
  • Best rate per currency
  • Browse by bank
  • Sending money home
Gold pricesThe Colombo gold board, every day
  • Today's price
  • 22 karat
  • 24 karat
  • Price by weight
  • Price history
StocksColombo share prices, indices and companies
  • Market today
  • Companies
  • Sectors
  • Company news
FuelPump prices and every revision since 1990
  • Fuel prices
  • Trip cost calculator
OffersTools
Explore
WikiPeople, organisations, places and events in the news
  • All pages
  • People
ENසිංதமி

Display

Text size

Contrast

  • Home
  • Trending
  • Latest
  • Local
  • Politics
  • International
  • Business
  • Sports
  • Science & Tech
  • Weather
  • Gossips
  • Entertainment
  • Education
  • Crime & Courts
  • Health
SourcesSources

News sources (30)

Ada DeranaAda Derana BizAsian MirrorCeylon TodayCitizen NewsColombo GazetteColombo TelegraphDaily FTDaily MirrorEconomyNextESPN CricinfoExaminerFact CrescendoGossip Lanka News EnglishGroundviewsHiru News - EnglishLanka Business OnlineLanka News WebLanka TruthMawrata NewsNews FirstNews.lkNewsWire EnglishOCCRPSiyatha NewsSri Lanka CricketSri Lanka MirrorSunday ObserverThe IslandThePapare English
LakFeed

Sri Lanka, made simple.

Everything Sri Lankans check every day, in one place, in your language.

  • News
  • Exchange rates
  • Gold prices
  • Fuel prices
  • Stocks
  • Card offers
  • Tools
  • Wiki
  • Sitemap
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Blog
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. All rights reserved.

  1. News
  2. /
  3. Crime & Courts

15 sources·Updated 6d ago

ශෂී වීරවංශගේ සිරදඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි

අවිධිමත් විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වැරදිකාරිය වු හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශට නියම කළ වසර දෙකක සිර දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) තහවුරු කළේය…

Share this story

Full coverage

  • Gossip Lanka News·6d agoශෂී වීරවංශ හිරේට යද්දී දියණිය දුර සිට පෑ ආදරය (video)
  • Neth News·6d agoවසර දෙකක සිරදඩුවම් නියම වූ විමල්ගේ බිරිද වැලිකඩට - බන්ධනාගාරයෙන් සුදු රෙද්දයි හැට්ටයක්
  • දිවයින·6d agoශෂී වීරවංශටත් සිරදඬුවම්
  • News First - සිංහල·6d agoශෂි විරවංශට වසර දෙකක සිර දඬුවම්
  • ITN News·6d agoශෂී වීරවංශගේ සිරදඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි
  • Lanka Truth·6d agoශෂී වීරවංසගේ වසර දෙකක සිර දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි
  • Lanka News Web සිංහල·6d agoඅභියාචනය ප්‍රතික්ෂේපයි - ශෂී වීරවංශගේ වසර දෙකක සිර දඬුවමත් බලාත්මක වෙයි!
  • දිවයින·6d agoශෂී වීරවංශගේ සිරදඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි
  • Lanka C News·6d agoශෂී වීරවංශට සිර දඬුවම් ස්ථිර කෙරේ....
  • ගගන·6d agoශෂී වීරවංශගේ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි - වසර දෙකක සිර දඬුවම සහ රුපියල් ලක්ෂයක දඩ මුදලක්
  • Gossip Lanka News·6d agoඅභියාචනය විසිවේ - ශෂී වීරවංශගේ වසර 2 ක සිර දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය ස්ථිර කරයි
  • Neth News·6d agoශෂී වීරවංශට නියම කළ වසර 02 ක සිර දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි - විවෘත අධිකරණයේ පෙනී සිටි ඇය වහාම රිමාන්ඩ් භාරයට පත් කිරීමටත් නියෝග
  • Hiru News - Sinhala·6d agoඅවිධිමත් විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට විමල් වීරවංශගේ බිරිඳ ශෂී වීරවංශට නියම වූ වසර දෙකක සිරදඬුවම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තහවුරු කරයි
  • BBC News සිංහල·6d agoශෂී වීරවංශගේ සිර දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණයත් තහවුරු කරයි: වහා රිමාන්ඩ් කිරීමට අධිකරණයෙන් නියෝග
  • Mawrata News සිංහල·6d agoවිමල්ගේ බිරිය ශෂීගේ අවුරුදු 2ක සිරදඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය ස්ථිර කරයි! වහාම රිමාන්ඩ් කර දඬුවම ක්‍රියාත්මක කිරීමට මහේස්‍ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන්න නියෝග කරයි!
  • Dasatha Lanka News·6d agoහිටපු ඇමති විමල්ගේ බිරිඳගේ සිර දඬුවම තහවුරු වෙයි
  • IRI News·6d agoවිමල් වීරවංශගේ බිරිද ශෂි විරවංශගේ වසර 02ක සිර දඩුවම ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි - අද සිට යළි බන්ධනාගාරයට
  • අද දෙරණ·6d agoශෂී වීරවංශගේ සිරදඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි

Summary

අවිධිමත් රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබාගැනීමේ චෝදනාවට වරදකාරිය කොට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය විසින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී විරවංශ මහත්මියට නියම කර තිබූ සිරදඬුවම් ඇතුළු දණ්ඩන නියෝගයන් වහාම ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (18දා) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට නියෝග කළේය.

Summarised from Gossip Lanka News

What this story is about

People
  • ශෂී වීරවංශ·
  • විමල් වීරවංශ·
  • ප්‍රීති පද්මන් සූරසේන·
  • ජනක බණ්ඩාර·
  • සාලිය සාලිය පීරිස්·
  • ගිහාන් කුලතුංග·
  • මංජුල තිලකරත්න·
  • රණසිංහ මුදියන්සේලාගේ ශිර්ජා උදයන්ති
Organisations
  • Supreme Court of Sri Lanka·
  • විවෘත අධිකරණය·
  • මහේස්ත්‍රාත් අධිකරණය·
  • කොළඹ මහාධිකරණය·
  • ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්·
  • ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය·
  • කොළඹ මහේස්ත් රාත් අධිකරණය·
  • බන්ධනාගාර දෙපාර්තමේන්තුව
Places
  • Colombo·
  • වැලිකඩ බන්ධනාගාරය·
  • වැලිකඩ

At a glance

Newsrooms
15
Articles
18
First reported
Nov 18, 1:31 PM
Latest update
Nov 19, 7:37 AM

More in Crime & Courts

Crime & Courts
  • The police officer who was in uniform with a beard for a wedding pre-shoot was arrested in Kandy.2 sources·14m ago
  • Kerala HC grants bail to Sri Lankan who was part of ‘transnational conspiracy’ to revive LTTE2 sources·2h ago
  • Police SI Sentenced to 50 Years for Raping and Sexually Abusing Schoolgirl2 sources·2h ago
  • Man posing as British national arrested over gold jewellery thefts3 sources·16h ago
  • Kandana raid leads to arrest of man with 75 litres of illicit liquor2 sources·16h ago

Trending stories

Trending
  1. 1Showers expected across several areas today6 sources
  2. 2US preparing to unveil new tariffs on global trading partners4 sources
  3. 3Sooryavanshi rewrites history with Fastest List A double century as India A claim dominant win over UAE7 sources

Browse by Topic

  • Local
  • Politics
  • International
  • Business
  • Sports
  • Science & Tech
  • Weather
  • Gossips
  • Entertainment
  • Education
  • Crime & Courts
  • Health