3 sourcesUpdated
ටැටූ එකක් ගැහුවොත් පොලිසියෙන් අරන් ගියොත්, මගේ දුවයි පුතාවත් අරගෙන යන්න ඕනේ, හිතේ හැටියට පච්ච ගහන්න - අධිකරණ ඇමති
ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 22 වැනි සංශෝධනයට විරුද්ධ වූ බොහෝ පිරිසක් ත්රස්තවාදයෙන් රාජ්ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතට සහ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතට ද විරුද්ධ බව අධිකරණ අමාත්ය හර්ෂණ නානානායක්කාර පවසනවා.
Summary
නමුත් තමාගේ මෙම අදහස් දැක්වීම ස්වාධීන නීතිඥවරුන් අදාළ කර ගැනීමක් සිදු නොකරන ලෙස ඉල්ලා සිටින බවත්, මෙහි යම් දේශපාලනයක්ද තිබෙන බවත් සිරස නාලිකාවේ විකාශය වූ 'මුහුණට මුහුණ' වැඩසටහනට එක්වෙමින් අධිකරණ ඇමති නීතිඥ හර්ෂණ නානායක්කාර සඳහන් කරයි. එම තත්වය සිංගප්පූරුව, ජපානය සහ ඇමරිකාව වැනි රටවල පවතින බවත්, මෙම පනත තුළ දක්වා ඇත්තේ එවැනි විශේෂිත පච්ච සම්බන්ධයෙන් මිස, සාමාන්යයෙන් ඇති පච්ච නොවන බවත්ඔහු සඳහන් කරයි.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
