6 sourcesUpdated
පාඨලීගේ අල්ලස් දීමනා කතාවට පරිපාලන සේවා සංගමයෙන් පිළිතුරු
අයවැය යෝජනා හරහා රාජ්‍ය සේවකයින්ගේ ප්‍රවාහන දීමනාව රු 50,000 ඉහළ දැමීම සම්බන්ධයෙන් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා සිදුකළ ප්‍රකාශයට ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.
Full coverage
ගගනජීවන වියදම් දීමනාව රු. 25,000කින් වැඩි කරන්න - නැතහොත් වෘත්තීය සමිති සටනක

Mawrata News සිංහලකරුණු විකෘති කිරීමක්! වෘත්තීය ගරුත්වයට හානියක්! චම්පික කියපු අල්ලස් කතාව පරිපාලන සේවා සංගමය හෙළා දකී!
Hiru News - Sinhalaප්‍රවාහන දීමනාව අල්ලසක් යැයි කියූ පාඨලීගේ ප්‍රකාශය ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරයි

ගගන"ඒක විශේෂ වරප්‍රසාදයක් නෙවෙයි, කරුණු විකෘති කිරීමක්" - චම්පිකට එරෙහිව පරිපාලන සේවා සංගමය නිකුත් කළ නිවේදනය මෙන්න

ITN Newsපරිපාලන සේවා සංගමයෙන් පාඨලීගේ ප්‍රකාශයට පිළිතුරු

අද දෙරණපාඨලීගේ අල්ලස් දීමනා කතාවට පරිපාලන සේවා සංගමයෙන් පිළිතුරු

Neth Newsඅයවැයෙන් දීමනා වැඩි කළේ රාජ්‍ය සේවකයින්ගෙන් සියයට 16කගේ පමණයි - විපක්ෂයෙන් චෝදනා
Neth Newsපිරිසකට විතරක් පඩි වැඩි කළාට පඩි වැඩි නොවූ රජයේ සේවකයෝ කුපිත වෙති
Summary
2027 වසර සඳහා ඉදිරිපත් කර ඇති රජයේ අයවැය ඇස්තමේන්තු දැඩි ලෙස විවේචනය කරමින් වෘත්තීය සමිති ක්‍රියාකාරිකයෙකු සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා රජයට අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ. උදාහරණයක් ලෙස, උසස් සේවාවන්හි නිරත පිරිස් සඳහා රුපියල් 50,000ක ඉන්ධන හෝ වාහන දීමනාවක් ප්‍රකාශයට පත්කර තිබුණද, බදුල්ල වැනි දිස්ත්‍රික්කවල එවැනි දීමනා හිමිවන්නේ සීමිත පිරිසකට පමණක් බව ඔහු සඳහන් කරයි.
What this story is about
Organisations