3 sources
බන්ධනාගාරයේ ටිකට් එක ඇදෙනකොට ඥනසාර හිමි අතුරුදන්
බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි මේ වනවිට අතුරුදන්ව ඇති බව වාර්තා වේ. පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට 2019 වසරේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලබාදුන් ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය මගින් අහෝසි කිරීමෙන් පසුව, උන්වහන්සේ මෙ
