4 sourcesUpdated
ලලිත් කූගන් නඩුවට ජනපති ගෝඨාභයගේ සාක්ෂි විමසීම
ඒ ඔවුන් දෙදෙනා අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන්ගේ ඥාතීන් විසින් ගොනු කරන ලද නඩුවට අදාළවයි.නඩුව අද (2) යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු ලැබුවේය.2019 වසරේදී එවකට හිටපු ආරක්ෂක ලේකම්වරයකු ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂට යාපනය මහේස්ත්‍රාත් අධිකරණය මගින් නොතීසි ද නිකුත් කර තිබේ.මානව හිමිකම් ක්‍රියාකාරීන් දෙදෙනෙකු වන ලලිත් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් අතුරුදන්ව තිබුණේ 2011 වසරේ දෙසැම්බර් මස 09 වැනි දින යාපනයේදී යි.
Full coverage
Summary
ඒ ඔවුන් දෙදෙනා අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන්ගේ ඥාතීන් විසින් ගොනු කරන ලද නඩුවට අදාළවයි. නඩුව අද (2) යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු ලැබුවේය.2019 වසරේදී එවකට හිටපු ආරක්ෂක ලේකම්වරයකු ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂට යාපනය මහේස්ත්‍රාත් අධිකරණය මගින් නොතීසි ද නිකුත් කර තිබේ.
More on Gotabaya Rajapaksa
Other stories that mention them, newest first.
- Nov 26, 2026Court rejects Gotabaya Rajapaksa’s request to lift overseas travel ban9 sources
- Nov 25, 2026Gota’s Appeal Against Possible PTA Arrest2 sources
- Nov 18, 2026Sugeeshwara Bandara Granted Bail After five months8 sources
- Nov 4, 2026Ex-President Gotabaya Rajapaksa seeks travel ban lift8 sources
- Oct 1, 2026Court rejects Rajapaksa’s arrest Prevention petition8 sources
- Sep 30, 2026Gotabaya claims Forgetting abductions while defending self4 sources


