2 sourcesUpdated
පිට රටදී කැත වැඩ කර එන අයට ලංකාවේදීත් නීතිය
ලිංගික අපයෝජන සම්බන්ධයෙන් විදේශ රට වලදී වරදකරුවන් වී මෙරටට පිටුවහල් කරන පුද්ගලයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේදී නීතිය ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සහ සංසදය විසින් පත් කරන ලද අනු කමිටුවේ අවධානය යොමු වී තිබේ.

