Trending3 sourcesUpdated
අපේ ඖෂධ වලට ලෝකෙ අල්ලන්න හයිය තියෙනවා
මෙරට ඖෂධ නිෂ්පාදනයන්හි ගුණාත්මකභාවය පිළිබඳ ජාත්යන්තරව ඉහළ පිළිගැනීමක් ඇති බැවින් ජාත්යන්තර වෙළඳපොළ ජය ගැනීමට දේශීය ඖෂධ නිෂ්පාදකයන්ට විශාල අවස්ථාවක් පවතින බව සෞඛ්ය නියෝජ්ය අමාත්ය වෛද්ය හංසක විජේමුණි මහතා පැවසීය.
Summary
එහි ප්රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ නියෝජ්ය අමාත්යවරයා, එම කර්මාන්තශාලාවේ ඖෂධ නිෂ්පාදන කටයුතු ද නිරීක්ෂණය කළේය. වසර 70ක් පුරා ශ්රී ලාංකික ජනතාවගේ සෞඛ්ය හා ඖෂධ අවශ්යතා සපුරාලීම සඳහා හේලියන් සමාගම ලබාදී ඇති දායකත්වය අගය කළ නියෝජ්ය අමාත්යවරයා, උසස් තත්ත්වයේ ඖෂධ නිෂ්පාදනය කිරීම සහ ජනතාවගේ විශ්වාසය දිනාගැනීම සම්බන්ධයෙන් සමාගමට වැදගත් කාර්යභාරයක් පැවරී ඇති බව පෙන්වා දුන්නේය.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
