Trending3 sourcesUpdated
තේ වගාකරුවන්ට සහ පැළ තවාන් හිමියන්ට දැවැන්ත සහනයක් - ලක්ෂ 10ක ආවරණයක් -අයදුම් කරන හැටි සහ කොන්දේසි මෙන්න
තේ පැළ තවාන් සහ තේ වගාවන් සඳහා නව රක්ෂණ ක්රමවේදයක් හඳුන්වා දීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පියවර ගෙන තිබේ. මෙම වැඩසටහන යටතේ ස්වභාවික විපත් සහ වෙනත් අවදානම් හේතුවෙන් සිදුවන හානි සඳහා අක්කරයකට රුපියල් මිලියනයක් දක්වා රක්ෂණ ආවරණයක් ලබාගත හැකිය.
Summary
මෙම වැඩසටහන යටතේ ස්වභාවික විපත් සහ වෙනත් අවදානම් හේතුවෙන් සිදුවන හානි සඳහා අක්කරයකට රුපියල් මිලියනයක් දක්වා රක්ෂණ ආවරණයක් ලබාගත හැකිය. කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්යාංශය යටතේ ක්රියාත්මක වන මෙම මණ්ඩලය සඳහන් කරන්නේ, තේ වගාකරුවන්ට සිදුවිය හැකි මූල්ය අලාභ අවම කිරීම සහ මෙරට තේ කර්මාන්තයේ සංවර්ධනය දිරිමත් කිරීම මෙම වැඩසටහනේ ප්රධාන අරමුණ බවයි.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
