බටුවත්තේ චාමර රැගෙන එයි (VIDEO)
සංවිධානාත්මක අපරාධ රැසකට සම්බන්ධ බව කියන මනෝජ් සුරංග නොහොත් බටුවත්තේ චාමර ඊයේ දිවයිනට රැගෙන එනු ලැබුවා. අසර්බයිජානයේදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණේ. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
සංවිධානාත්මක අපරාධ රැසකට සම්බන්ධ බව කියන මනෝජ් සුරංග නොහොත් බටුවත්තේ චාමර ඊයේ දිවයිනට රැගෙන එනු ලැබුවා. අසර්බයිජානයේදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණේ. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
රාගම, බටුවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 48 හැවිරිදි මෙම පුද්ගලයා කාලයක් තිස්සේ ආරක්ෂක අංශ මඟහරිමින් විදේශගතව සැඟවී සිට ඇත. පොලිස් විමර්ශනවලට අනුව, ඔහු දීර්ඝ කාලයක් ඩුබායි රාජ්‍යයේ සැඟවී සිට ඇති අතර, මීට වසරකට පමණ පෙර අසර්බයිජානය වෙත පලා ගොස් තිබියදී එරට ආරක්ෂක අංශ විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ. ශ්‍රී ලංකාව තුළ සිදුවූ ආන්දෝලනාත්මක සංවිධානාත්මක අපරාධ කිහිපයකම ප්‍රධාන සැකකරුවෙකු ලෙස මොහු පොලිස් පොත්වල සටහන්ව තිබේ.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
3 newsrooms have reported this story