ආයෝජන වලදී සිදු වූ දූෂණය පිළිබඳ අමිහිරි අත්දැකීම් තවත් නැහැ - ජනපති පවසයි ශ්‍රී ලංකාවේ බලශක්ති, යටිතල පහසුකම්, ඩිජිටල් ආර්ථිකය, සංචාරක, කෘෂිකර්මාන්ත යන ක්ෂේත්‍රවල මෙන්ම ව්‍යවසායකයන්ගේ ධාරිතා වර්ධනයට අදාළ නව ආයෝජන අවස්ථා පිළිබඳව තම අවධානය යොමු ව තිබෙන බව ඉන්දියානු ව්‍යවසායකයෝ පවසති. පවතින ආයෝජන අවස්ථා තවදුරටත් වර්ධනය කර ගැනීම සහ නව ආයෝජන අවස්ථා පිළිබඳ සොයා...
එම කණ්ඩායම ඊයේ (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූ අවස්ථාවේදී මේ බව සඳහන් කළේය. ශ්‍රී ලංකාව තුළ ඇතිව තිබෙන ආර්ථික ස්ථාවරත්වය සමඟ ආයෝජකයින්ට වඩා සුදුසු පසුබිමක් රට තුළ නිර්මාණය වී තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී සඳහන් කළේය.
Summarised from Ada Derana Biz
People- Anura Kumara Dissanayake2
- අනිල් ජයන්ත ප්‍රනාන්දු2
- සංජිව් පූරි2
- රෝෂන් ගමගේ2
- සංතෝෂ් ජ2
Organisations- ඉන්දියානු කර්මාන්ත සම්මේලනයේ2
- ශ් රී ලංකා ආයෝජන මණ්ඩලය2
- ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ
- මහ කොමසාරිස් කාර්යාලයේ
- මාධ්‍ය අංශය
Places- මෙරට4
- Sri Lanka2
- රී ලංකාවේ2
- India2
Keywords- ප්‍රධානීන්2
- ඉන්දියාවේ2
- අවස්ථා2
- ප්‍රකට2
- සමාගම්2
- රැසක2
- ව්‍යවසායකයෝ
- බැලීමට
- සොයන්න
- සොයා
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage