2 sourcesUpdated
කෝටිපතියන්ටත් උගන්වන සැබෑ මනුස්සකම!මියගිය බිරිඳට පින් පිණිස සල්ලි නැති වුණත්, යළිත් සිඟමන් යැද රෝහලට රෝද පුටුවක් අරන් දුන් රත්නපුරේ සුනිල්..
මත්ලෝලීන්ගෙන් ගුටි කාලා සල්ලි කොල්ල කෑවත්, මියගිය බිරිඳ වෙනුවෙන් පින් කරන එක අත්නොහැරිය සුනිල් - සිඟමන් යැද එකතු කළ මුදලින් රෝහලට ...
Summary
රත්නපුර නගරයේ සිඟමන් යදිමින් ජීවත් වන පුද්ගලයකු විසින්, සිය මියගිය බිරිඳ සිහිපත් කරමින් රුපියල් 27,000ක් වටිනා රෝද පුටුවක් කලවාන මූලික රෝහල වෙත අද (24) පරිත්‍යාග කර තිබෙනවා. රත්නපුර නගරයේ ඔසුසලක් අසල සිඟමන් යදින එච්. කලක් රත්නපුර නගරයේ කරත්තයකින් බඩු භාණ්ඩ ප්‍රවාහනය කරමින් ජීවිකාව ගෙන ගිය සුනිල්, වයස්ගත වීමත් සමඟ එම රැකියාව කරගත නොහැකිව සිඟමන් යැදීමට යොමු වූ අයෙක්.

