2 sourcesUpdated
පොදුරාජ්ය මණ්ඩලීය කබඩි පිරිමි රිදී පදක්කම ශ්රී ලංකාවට
පොදුරාජ්ය මණ්ඩලීය කබඩි තරගාවලියේ පිරිමි රිදී පදක්කම දිනා ගැනීමට ශ්රී ලංකාව සමත් වුණා. එහි රන් පදක්කම දිනා ගත්තේ සත්කාරක ඉන්දියාවයි. ඉන්දියාවේ අහමාදාබාද් නුවරදි මෙම තරගාවලිය පැවැත්වුණා. අවසන් මහා තරගය ඉන්දියාව ජයගත්තේ ලකුණු 54ට 20ක් ලෙසයි.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
