5 sourcesUpdated
Comfort Care Home සහන සත්කාර මධ්යස්ථානයක් ඇමති නලින්දගේ ප්රදානත්වයෙන් යාපනයේ දී විවෘත කෙරේ
ජිවිතයේ අසීරු කාලපරිච්ඡේදයකට මුහුණදෙන රෝගීන්ට ආදරණීය රැකවරණය සලසන කම්ෆර්ට් කෙයාර් හෝම් (Comfort Care Home) සහන සත්කාර මධ්යස්ථානය යාපනයේ දී විවෘත කෙරුණා. ඒ අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්රදානත්වයෙන්.
Full coverage
Image: ITN NewsBy ITN News Editor
Read on ITN NewsAlso covered by
Summary
පේසාලෙයි, වෙඩිතලතිව් රෝහල් සහ පෙරියමඩු ප්රාථමික සෞඛ්ය සත්කාර ඒකය වෙත ගිය අමාත්යවරයා ඒවායේ කටයුතු නිරීක්ෂණය කළා. පවතින ගැටලුවලට කඩිනම් විසදුම් ලබාදීමටත් ප්රාදේශීය රෝහල් මට්ටමින් බෝ නොවන රෝග හදුනාගැනීමේ හා ප්රතිකාර සේවා ශක්තිමත් කිරීම සදහා වූ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අමාත්යවරයා උපදෙස් ලබාදුන්නා.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Places