3 sourcesUpdated
කෙහෙල්බද්දර පද්මේ සැප්තැම්බර් 03 දක්වා රිමාන්ඩ්
ආයතන කේන්ද්‍ර කරගත් සෞඛ්‍ය පද්ධතියක සිට පුරවැසියා කේන්ද්‍ර කරගත් සෞඛ්‍ය පද්ධතියක් දක්වා සෞඛ්‍ය සේවාව පරිවර්තනය කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය කර්මය සඳහා වූ පරිපූරක වෘත්තීන්ගේ…
Summary
රාජ්‍ය සේවය අකාර්යක්ෂම බවට පවතින මතය වෙනස් කිරීමට මෙවැනි කඩිනම් හා කාර්යක්ෂම පරිපාලන ක්‍රියාදාමයන් වැදගත් වන බවද මෙහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. රාජ්‍ය සේවයට එක්වීමට අපේක්ෂිත මෙම නවක වෘත්තිකයන් අනාගතයේදී මෙරට ජනතාවගේ සෞඛ්‍යය හා ජීවිත සුරක්ෂිත කිරීමේ වගකීම ඉහළ කැපවීමකින් හා වෘත්තීයමය වගකීමකින් යුතුව ඉටු කළ යුතු බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා.
What this story is about
Organisations

