3 sourcesUpdated
ශ්‍රී ලංකා - තුර්කි ද්විපාර්ශ්වික සබඳතා සහ ආයෝජන අවස්ථා තවදුරටත් ශක්තිමත් කිරීමට පියවර
විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා සහ ශ්‍රී ලංකාවේ තුර්කි ජනරජයේ තානාපති සෙමිහ් ලුට්ෆු තුර්ගුට් මහතා අතර සාකච්ඡාවක් ඊයේ (13) පැවැත්වුණා.


