2 sourcesUpdated
කළුතර තෙබුවන බෝ ගහක් කඩා වැටී පවුල් 5 ක් අසරණ වෙයි (video)
පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමග කළුතර, තෙබුවන ප්රදේශයේ වතු කම්කරු ජනතාව ජීවත් වන ලැයිම් නිවාස පෙළක් මතට දැවැන්ත බෝ ගසක් කඩා වැටීමෙන් එම පවුල් රැසක් දැඩි අසරණභාවයට පත්ව තිබේ.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Organisations
Places