2 sources
වාහන ආනයනය සීමා කරන්න රජයේ හෝ මහ බැංකුවේ කිසිඳු තීරණයක් නැහැ - මහ බැංකු අධිපති
වාහන ආනයනය සීමා කිරීමට රජයේ හෝ මහ බැංකුවෙහි කිසිඳු තීරණයක් නොමැති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ඔහු මේ බව පවසා සිටියේ අද (23) මහ බැංකුවේ පැවති මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී යි. "ප්‍රශ්නය - පසුගිය දින වල කිසියම් වාර්තා කිහිපයක් පලවෙලා තිබුනා වාහන ආනයනය සීමා කරන්න රජය සහ...
