4 sourcesUpdated
කෙහෙල්බද්දර පද්මේ ලබන 17 දක්වා යළි රිමාන්ඩ්
ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්රශ්න කරනු ලැබු කෝරලගමගේ මන්දිනු පත්මසිරි පෙරේරා නොහොත් කෙහෙල්බද්දර පද්මේ ලබන 17 දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම අද (03) නියෝග කළා . අදාල නඩුව කැඳවු අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව මෙලෙස නියෝග කළා. සිද්ධියට [...]
Full coverage
Summary
විමර්ශන නිලධාරීන් විසින් සැකකරුගේ බිරිඳ පදිංචිව සිටින නිවස පරීක්ෂා කර ඇති අතර, එහිදී නඩුවට අදාළ වැදගත් නඩු භාණ්ඩ සහ ලේඛන සොයාගෙන ඇති බව අධිකරණයට දන්වා සිටියා. සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කරුණු දක්වමින්, සැකකරු විමර්ශන සඳහා පූර්ණ සහයෝගය ලබාදී ඇති අතර ඔහු මීට පෙර ශ්රී ලංකා මහ බැංකුව වෙත ප්රකාශ දෙකක් මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ද ප්රකාශ ලබාදී ඇති බව නීතිඥවරයා පැවසුවා.




