2 sources
ශ්‍රී ලංකාවට ආසියාවේ තෙවන ස්ථානය
2025 ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ තෙවන ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (19) පස්වරුවේ සමත් විය.
2025 ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ තෙවන ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (19) පස්වරුවේ සමත් විය.
ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ ශ්‍රි ලංකාව හා ජපානය අතර පැවති අවසන් පූර්ව තරගයේදී තියුණු තරගයකින් පසුව ජය හිමිකර ගැනීමට ජපාන කණ්ඩායම සමත් වුණා. ඒ ලකුණු 12ට 15ක් ලෙස ශ්‍රී ලංකාව පරාජය කරමින්. එම තරගාවලියේ තුන්වැනි ස්ථානය සඳහාවන තරගය චීනය සහ ශ්‍රි ලංකාව අතර පැවැත් වීමට නියමිතයි.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story