2 sourcesUpdated
ඇවිදින කැරකෝප්පුවක් වගේ තිබිච්ච රටට දැන් සංචාරකයෝ එනවා
ඇවිදින කැරකෝප්පුවක් ලෙස ලෝකයේ ප්‍රචලිතව තිබූ ලංකාවේ ප්‍රතිරූපය ඉහලට ඔසවා ගිය ඔක්තෝබරය වන විට ඩොලර් බිලියන 2.3 ක සංචාරක ආදායමක් ඉපැයීමට සමත් වූ බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

