Trending3 sourcesUpdated
පොකුරු බෝම්බ පිළිබඳ පනත් කෙටුම්පතක්
පොකුරු බෝම්බ සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර සම්මුතිය (ඔස්ලෝ සම්මුතිය) යටතේ වන බැඳීම් ශ්‍රී ලංකාව තුළ බලාත්මක කිරීම සඳහා නව සංශෝධන සහිතව 'පොකුරු බෝම්බ තහනම් කිරීමේ පනත් කෙටුම්පත' සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
What this story is about
People


