2 sourcesUpdated
ආණ්ඩුව ජාතික ආරක්ෂාව හා සංවිධානාත්මක අපරාධ පෙරටු කරගෙන ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතිය උල්ලංඝනය කරන්න සූදානම් වෙනවා
විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස කළුතරදී කියයි ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට සේම සංවිධානාත්මක අපරාධ වැළැක්වීමටද ශක්තිමත් පනතක් අවශ්‍ය නමුත් මේ රජය මෙවැනි මාතෘකා පෙරටු කරගෙන ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතිය අමු අමුවේ උල්ලංඝනය කරන්න සූදානම් බව විපක්ෂ නායක…
Summary
කළුතර දිස්ත්රික්කයේ කරම්පැතර ශ්‍රී අභයරාජාරාම විහාරස්ථානයේ පැවති උත්සවයකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා. රජය ලබාදුන් මැතිවරණ පොරොන්දු ඉටු කිරීමට නොහැකි වීමෙන් ජනතාව තුළ ඇති වී තිබෙන කලකිරීම සහ ජනතා නැගිටීම් පාලනය කිරීම සඳහා මෙවැනි මර්දනකාරී පනත් ගෙන එන බවට ද විපක්ෂ නායකවරයා පවසා සිටියා.
More on Sajith Premadasa
Other stories that mention them, newest first.
- Nov 8, 2026SLPP asks for debates on Buddhist attacks and Judge transfers3 sources
- Nov 7, 2026Sajith warns against extraordinary powers Bill4 sources
- Nov 7, 2026Sajith warns of medicine shortages in Sri Lanka3 sources
- Nov 5, 2026Sajith meets MPs on rising cost of living3 sources
- Nov 4, 2026Premadasa warns of electricity tariff hike after fuel price rises2 sources
- Oct 4, 2026Sri Lanka's Opposition Leader meets ICRC2 sources

