ඉම්රාන් ඛාන්ගේ සහෝදරිය අලීමා ඛාන් අත්අඩංගුවට
දූෂණ චෝදනා සම්බන්ධයෙන් සිරගත කර සිටින පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ සොහොයුරියක මෙන්ම සමාජ ක්‍රියාකාරිනියක වන අලීමා ඛාන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලාහෝර් නියෝජ්‍ය කොමසාරිස්වරයාගේ නියෝගයකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇති අතර, ඇය දින 3
