2 sourcesUpdated
වරුණි බෝගහවත්තගේ වැඩ තහනම්
මුදල් විශුද්ධී කරන පනතේ වගන්ති ප්රකාරව සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටින මාතර, කොටවිල පොලිසියේ පාලන අංශයේ ස්ථානාධිපතිනිය ලෙස රාජකාරී කළ ප්රධාන පොලිස් පරීක්ෂක වරුනි කේෂලා බෝගහවත්ත මහත්මියගේ වැඩ පෙරේදා සිට ක්රියාත්මක වන පරිද…
