ශ්‍රී ලංකාවේ නැඟී එන ආර්ථික අවස්ථා සොයා බැලීමට එක්වන ලෙස ජනපතිගෙන් ජපාන ව්‍යාපාරික ප්‍රජාවට ඇරයුම් ජපාන - ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික වෙළඳ සහ ආයෝජන සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් සහ පෞද්ගලික අංශය ඊට දිරි ගන්වමින්, ශ්‍රී ලංකාවේ නැගී එන ආර්ථික අවස්ථා සොයා බැලීමට එක් වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජපාන ව්‍යාපාරික ප්‍රජාවට ඇරයුම් කළේය. ජනාධිපතිවරයා...
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (29) ජපාන විදේශ වෙළෙඳ සංවිධාන (JETRO) මූලස්ථානයේ පැවති ජපන්- ශ්‍රී ලංකා ව්‍යාපාරික සංසදය අමතමිනි. විදේශ වෙළෙඳ සංවිධාන (JETRO) මූලස්ථානයේදී පැවති මෙම හමුවට ජපානයේ ව්‍යාපාරික ප්‍රජාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෝ 200 කට ආසන්න පිරිසක් එක්ව සිටී අතර ජපාන බාහිර වෙළඳ සංවිධානය (JETRO), ආර්ථික, වෙළඳ හා කර්මාන්ත අමාත්‍යාංශය (METI), සමඟ ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ජපන්-ශ්‍රී ලංකා ව්‍යාපාර…
Summarised from Ada Derana Biz
People- Anura Kumara Dissanayake3
- ඉෂිගුරො නොරිහිකො (ISHIGURO Norihiko2
- හාන්ස් විජයසූරිය2
- කොබයාෂි ෆුමිහිකෝ (KOBAYASHI Fumihiko
- ඔගුෂි මසාකි(Ogushi Masaki
- පිවිතුරු ජනක් කුමාරසිංහ
- දුමින්ද හුලංගමුව
- ෂිගෙරු ඉෂිබා
Organisations- ආර්ථික, වෙෙළඳ හා කර්මාන්ත අමාත්‍යාංශය2
- ජපාන බාහිර වෙෙළඳ සංවිධානය2
- ව්‍යාපාර සහයෝගීතා කමිටුව2
- ශ් රී ලංකා ආයෝජන මණ්ඩලය2
- ලංකා ව්‍යාපාරික සංසදය2
- ජපාන විදේශ වෙළෙඳ සංවිධාන (JETRO
- International Monetary Fund
- විදේශ වෙළෙඳ සංවිධාන (JETRO
Places- Sri Lanka3
- රී ලංකා3
- ජපානයේ3
- Japan3
- Western Province
- ඉන්දියානු සාගරයේ
Keywords- ජනපති3
- අමතයි2
- ශ්‍රී2
- ස්ථාවරත්වය
- ගන්වමින්
- ප්‍රජාවට
- වෙනුවෙන්
- සංවර්ධනය
- අවස්ථා
- ඇරයුම්
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage